Home සයුරෙන් එහා පුවත් එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් විශ්වාෂ් කුමාර්ට සිය පවුල අහිමි වෙයි

එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් විශ්වාෂ් කුමාර්ට සිය පවුල අහිමි වෙයි

0
101

 

එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා යළි ගුවන් යානයකට නැගීමට බිය වන නිසා ඔහු එක්සත් රාජධානියට නැවත නොඑනු ඇතැයි ඔහුගේ පවුලේ අය හෙළි කර තිබෙනවා.

පුද්ගලයන් 260 දෙනෙකුට මරු කැඳවමින් ජුනි මාසයේ සිදු වූ අනතුරෙන් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් පමණක් දිවි ගලවාගත් අතර මුහුණේ සහ පපුවේ ඇති වී තිබූ කැපුම් තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුව රෝහලට රැගෙන ගියා.

තවද අනතුරින් පසු ඔහු මනෝ චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු කළ බවද වාර්තා වනවා.

මෙම අනතුරෙන් විශ්වාෂ් කුමාර්ගේ 35 හැවිරිදි සහෝදරයාද ජීවිතක්ෂයට පත් වුනා.

Previous articleඑයා පවුලම එකතු කරන් නිවාඩුවක් ගත කරන්න ගිහින්.. බලන්නකෝ , දැක්කගමන් අඳුනනවා ද කියලා..
Next articleඅඳුනනවා ද මේ කවුද කියලා… පියුම් කියන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights