දේශිය පුවත් අඳුනනවා ද මේ කවුද කියලා… පියුම් කියන කතාව… September 16, 2025 0 336 පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්. ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය මුහුණු පොතට අද අලුත්ම ඡායාරූපක් එක්කර තිබුණා. ඒ මේ වගේ සටහනකුත් එක්ක…