Home සයුරෙන් එහා පුවත් ඊශ්‍රායලයේ ඉන්න අපේ අය හැමෝම පරිස්සමෙන්…මෙන්න ඉරාන, ඊශ්‍රායල උණුසුම ගැන ඇසෙන අලුත්ම...

ඊශ්‍රායලයේ ඉන්න අපේ අය හැමෝම පරිස්සමෙන්…මෙන්න ඉරාන, ඊශ්‍රායල උණුසුම ගැන ඇසෙන අලුත්ම පුවත…

0
41

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100ක් පමණ දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් එම ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.

Previous article“දුව අද ලන්ඩන් බලා ගියා..” මතකය පමණක් ඉතුරු කරමින් ඇය අද සදහටම නික්ම ගිහින්.. එයාර් ඉන්දියා යානයේ තවත් කඳුළු කතාවක් මෙන්න.
Next articleසප්‍රයිස් විසිට් එකක් ආපු ඔවුන්ට අවසානයේ අත්වූ ඛේදජනක ඉරණම
error: Content is protected !!
Verified by MonsterInsights