Home දේශිය පුවත් Battle if the Band International තරගාවලියේ අනුශූරතාවය ලක්මවට හිමිකර දුන් අපේ කොල්ලෝ...

Battle if the Band International තරගාවලියේ අනුශූරතාවය ලක්මවට හිමිකර දුන් අපේ කොල්ලෝ මෙන්න.

0
214

Battle of bands international වේදිකාවේ අවසන් මහා තරගයේ දෙවැනි තැන ලංකාවට 🇱🇰
ලාංකේය නම ජාත්‍යන්තර වේදිකාවට අරන් ගිය අපේ කොල්ලෝ ❤️
#KNIGHTS රටට ආඩම්බරයක් 🇱🇰
Channel E අපෙන් සුබපැතුම් ❤️❤️
“Life is a journey
දිනන පරදින එක අපි හැමෝටම පුරුදු දෙකක්
ඔයාලගෙ හිතට දුකක් දෙන්න උනාට සමාවෙන්න,
අපි අපේ උපරිම කරා, ඒත් වෙන දේවල් නවත්තන්න අපිට බෑ.
අපි 1st Place ගන්න බැරි උනා, හැබැයි අපි 1st Runner Up ..
Second Place ❤️
රටවල් ගානක bands අතරින් 2nd කියන එක අපිට ගොඩක් ලොකු දෙයක් .
ඔයාල දුන්න ආදරේට ගොඩක් ස්තූතියි, හෙට අපේ රටේදි හම්බෙමු 🇱🇰
Thank You Everyone
Knights “

Previous articleමෙහෙමත් ලෙක්චර්ස්ලා… සරසවි වැසිකිලියේ කැමරා සවිකොට අසැබි දසුන් බැලූ කථිකාචාර්යවරයකු ගැන ඇසෙන කතාව මෙන්න
Next articleඔහුත් අද සිටියා නම් චාමර තරම්ම ආදරයක් ලබන්න තිබ්බා. රසික හිත් සොරාගත් ජනප්‍රිය ගායක යසන්ත තේනබන්දු නික්ම ගොස් වසර 12ක්…
error: Content is protected !!
Verified by MonsterInsights