හදවත් දිනූ සම්මානනීය රංගන ශිල්පියෙක් වූ ඔහුගේ හිත ගන්නේ කවුද ? හැමෝම පුදුම කරමින්...
මේ දිනවල පුංචි තිරය හොල්ලන, කාගේත් ආදරය දිනාගත් කඩවසම් රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කු ගැනයි අද අපේ කතාබහ. රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී ජනප්‍රියම නළුවා සම්මානය...
මගෙ අම්මා ගෙවල්වල වැඩකාරකම් පවා කරලා තියෙනවා මාව හදන්න.” ”අම්මා ශක්තිමත් වෙලා ඒ...
''මගෙ අම්මා ගෙවල්වල වැඩකාරකම් පවා කරලා තියෙනවා මාව හදන්න.''
''අම්මා ශක්තිමත් වෙලා ඒ දවස්වල වැඩ කළේ නැත්නම්, මම හිතන්නෙ නෑ අද මම ජීවත්වෙනවා කියලා.'' |
ජනප්‍රිය...
සම්මාන ගත්තම අනිත් අය කෙලින්ම ගිහිල්ලා,අම්මේ ස්තූතියි’ කියලා කියනවා. අන්න එතනදි මම හිරවෙනවා. ඇස්වලට...
## සම්මාන වේදිකාව පිටිපස්සේ තනිවෙච්ච “People’s Actor” කෙනාගේ කතාව
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිනමා නළුවෙකු හා දේශපාලනඥයෙකු වන රන්ජන් රාමනායක පිළිබඳව ජනතාවට හුරු වන්නේ ඔහුගේ විනෝදාත්මක...
ආනන්ද මචෝ උබ අල්මේදව බලන්න ගිය එකම මාර වටිනවා . ඇසට කදුලක් එක් කරමින්...
සමන් අල්මේදා කියන්නෙ මගෙ කලා ක්ෂේත්‍රයේ මම හදවතින්ම ආශ්‍රය කරපු අවංක නිහතමානි සහෘදයෙක්. අද තමයි මට එයාව ෆෙස්බුක් එකෙන් දැකලා බලන්න එන්න පුලුවන් උනේ....
හැමෝම කතාවෙන සප්නා පාදුක්ක… ලොවක් ආදරේ කරන ඇයට මේ ලස්සනම ලස්සන නම ලැබුනේ කොහොමද...
'නානායක්කාරගේ ලොකු දුව'... කවුරුත් 'සප්නා පාදුක්ක' නම් රංගන ශිල්පිනියව හඳුනාගන්නෙ එහෙම.
සප්නා අදටත් ජනප්‍රිය ඒ චරිතය තුළින් කිව්වොත් හරි.
එහෙම කතාබහට ලක්වෙන ඇය, පසුකාලීනව 'ඉරගිනි මද්දහන'...
දැන් ඉතින් පරණ කතා ඉවරයි! බන්දු – බිංදු ආයෙත් එකතු වෙලා කරන්න යන අලුත්...
අපේ රටේ කලා ලෝකයේ හාස්‍ය රජදහනේ අමතක නොවන චරිත දෙකක් තමයි බන්දු සමරසිංහ සහ බිංදු කියන්නේ.
පසුගිය කාලය පුරාවටම මේ දෙන්නා අතර යම් යම් මතභේද...
“දිනූ හැම දේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන්… මෙතැන් සිට මේ සසර කොතරම්...
පුංචි තිරය හරහා අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත ජනප්‍රිය නිළි බුවනි චාපා දියලගොඩ කියන්නේ දැන් ආදර්ශමත් මවක්. නිර්මාණවලින් නිතර දකින්න නොලැබුණත්, ඇය සමාජ මාධ්‍ය...
පුංචි පවුලට එකතු වුණු අලුත්ම සාමාජිකයා!සෝෂල් මීඩියා හෙල්ලූ දිනක්ෂි සහ සාරංගගේ අලුත්ම රහස මෙන්න!
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම වගේම හැමෝම ආදරය කරන සුපිරි යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්. මේ දෙන්නා ඊයේ රාත්‍රියේ තමන්ගේ සමාජ මාධ්‍ය...
හැමදාමත් වගේ ඇය එදා දවසත් ගෙදර අයත් එක්ක.. බලන්නකෝ පියුමිගේ කෝලම්..
ඇයට ගොඩක් සතුටු දවසක්.
අවුරුදු සිරිත් විරිත් එක්කම ඔන්න මේ වගේ අවුරුදු සමරන පියුමි ඒ විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් සමාජමාධ්‍ය වෙත එක්කරලා තිබුණා.
ඒ මෙන්න මේ...
එයාගේ පුංචි සමනලියත් එක්ක මේ සමරන මුල්ම අවුරුද්ද.. බලන්නකෝ තිසුරිගේ පුංචි පවුලේ ලස්සන..
ඇය ලංකාවේ කලා ලෝකයට පෑයූ අවිහිංසිකාවියක්.
තිසුරි යුවනිකා ලංකාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය ඔන්න දැන් මවක් විදිහට සමරන මුල්ම අවුරුද්ද වෙන්නේ මෙයයි.
ඉතින් ඒ නිසා අද...


















