Home තරු ගොසිප් “තවමත් රණ්ඩු වෙන්නේ කන්න මොනවද කියලයි..” අද ඔවුන්ට විශේෂ ම දවසක්… අවුරුදු...

“තවමත් රණ්ඩු වෙන්නේ කන්න මොනවද කියලයි..” අද ඔවුන්ට විශේෂ ම දවසක්… අවුරුදු 3ක ආදර කතාව ගැන ඇය කියපු කතාව මෙන්න

0
278

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න හරිම ආදරණීය වගේම ජනප්‍රිය තරු යුවලක් තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියලා කියන්නේ.

සමාජ මාධ්‍ය හරහා නිතරම රසිකයන් සමඟ සමීපව ඉන්න දෙන්නෙක්….

ඔන්න ඉතින් මේ දෙන්නට අද දවස ඉතාමත් සුවිශේෂී දිනයක්… ඒ තමයි ඔවුන්ගේ 3 වැනි ආදර සංවත්සරය.

දිනිති තමන්ගේ ආදරණීයයා වෙනුවෙන් තබපු සටහන හරිම රසවත් වගේම හැඟුම්බරයි. ඇය පවසා තිබුණේ, “අවුරුදු 3ක් ගෙවුණත් තවමත් අපි හිනාවෙන්නේ ඒ පරණ විහිළුවලටමයි.. ඒ වගේම තවමත් රණ්ඩු වෙන්නේ කන්න ඕනේ මොනවද කියන එක ගැනයි..” කියලා.

ඔන්න ඉතින් මේ දෙන්නගේ මේ විශේෂ දවසේ හරි ලස්සන පින්තූර කිහිපයක්ද එකතු කරලා තිබුණා….ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන ආදරණිය පින්තුර එකතුව කොහොමද කියලා…

Previous articleඅතේ සතේ නැතිව දරුවන් අට දෙනෙකුට “ලෝගු” ඇන්දවූ දිරිය පියා සහ මව! මේක හැමෝම කියවිය යුතුම කතාවක්..
Next articleඑදා නිළි රැජිනියගේ අවසන් ගමන් ලස්සන කරපු ඔහුත් අද අවසන් ගමන් යයි..සියල්ලන්ගේම හිත් සසල කරවන ඒ සංවේදී පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights