Home දේශිය පුවත් එදා නිළි රැජිනියගේ අවසන් ගමන් ලස්සන කරපු ඔහුත් අද අවසන් ගමන් යයි..සියල්ලන්ගේම...

එදා නිළි රැජිනියගේ අවසන් ගමන් ලස්සන කරපු ඔහුත් අද අවසන් ගමන් යයි..සියල්ලන්ගේම හිත් සසල කරවන ඒ සංවේදී පුවත මෙන්න..

0
8785

මනාලියන් රාශියක් හැඩගැන් වු දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක් ජීවිතයෙන් සමු ගෙන ඇති බව ඔහුගේ සමීපතයන්ගේ මුහුනු පොතෙන් දැක ගන්නට ලැබීම දුක්බර කරුණක්. කෙසේවෙතක් කිසිම කෙනෙකු ඔහු මිය ගිය හේතුව සදහන් නොකරයි .එක් තැනක දී මම දුටුවා ඔහු කොච්චියට පැන ඇති බව කෙසේ වෙතත් ඔහු එය සිය කැමැත්තෙන් කර ගත්තාද නැත්තම් නොදැනුවත් කමින් සිදු වු දෙයක් ද කියා සොයා ගත නොහැක.

මීට පැය කිහිපයකට පෙර ඉතා සතුටින් සිටි අයෙකුගේ මරණය ගැන අසන්නට ලැබීම අතිශය කම්පනයක් සහ දරාගත නොහැකි දෙයකි. එදා සවස් වරුවේ දුටු ඒ සිනහව මතකයේ තිබියදී මෙවැනි හදිසි අහිමි වීමක් විශ්වාස කිරීමට පවා අපහසුය.
​ඔහුට සාමය ප්‍රාර්ථනා කරමී.🕯️💐
ඔහුගේ සමීපතයෙක් මෙසේ සටහන් කර තිබුනී.
Sumudu wasantha ඔබට මොක් සුව 💐

Previous article“තවමත් රණ්ඩු වෙන්නේ කන්න මොනවද කියලයි..” අද ඔවුන්ට විශේෂ ම දවසක්… අවුරුදු 3ක ආදර කතාව ගැන ඇය කියපු කතාව මෙන්න
Next articleහැමෝම මේ දින වල පැතිර අය රෝගය ගැන අවදානමෙන් ඉන්න.. ජාත්‍යන්තර පාසලක සිසුවියකටත් දිවි අහිමි වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights