පාද ඉදිමිලාද ? හදවතේ ගැටලු, වකුගඩු ගැටලු, අක්මාවේ ගැටලුවක් වෙන්නත් පුළුවන් ! ඉදිමුණු පාද...
ඉදිමුණු පාද වල සහ වළලුකර නිසා ගොඩක් අය පීඩා විඳිනවා. girlsලා, ගර්භණී මවුවරුන්, දිගු වෙලාවක් සිටගෙන සිටින අය, විශේෂයෙන්ම අපහසු පාවහන් පලදින්න girlsලට මේ...
ආතරයිටිස් රෝගය නිට්ටාවටම සුව කරන බිං කොහොඹ කසාය මෙන්න.
වෛද්‍ය වසන්ත උදයජීව සමඟන් කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස් රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. – කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්...
ජීවිතේට ආදරෙයි නම් කවදාවත් හිස්බඩ මේ භයානක දේවල් නම් කරන්න එපා..!
බටහිර කියමනක් තියෙනවා, ඔබ කියන්නේ ඔබ ආහාරයට ගන්නා දේයි කියලා. ඒ කියන්නේ ඔබ ආහාරයට ගන්නා දේ අනුව ඔබේ ශරීරය සහ සම්පූර්ණ පැවැත්ම තීරණය වෙනවා...
ඔයත් තෙල් කෑම වැඩිපුර කන කෙනෙක්ද ? එහෙනම් අක්මාවේ මේදය තැම්පත් වීම වළක්වා ගන්න...
කිරිබත් යනු සුවිශේෂී දිනයන්වල පිළියෙල කරන සුවිශේෂී රසවත් ආහාරයකි. උපන්දින සාදයට, අවුරුදු දිනයට වෙනත් ඕනෑම සුභ කටයුත්තක් සිදු කරන අවස්ථාවකදී කිරිබත් පිළියෙළ කරනු ලැබේ....
අකලට හිසකෙස් පැසීම, කෙස් වැටීම මහළුවීම වළකන පැෂන් කොළ සත්කාරය මෙන්න
පැෂන් කොළවල ඇත්තේ පුදුමාකාර ගුණයකි. එය බොහෝ දෙනා නොදැන සිටියද පැෂන් ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණයක් ලෙස කෙඳි ග්‍රෑම් 104, මෙහි කොලොස්ටරෝල් අන්තර්ගතව නැත....
වේදනා විඳන සෙම්ගෙඩි දවසින් සුව කරන ස්වභාවික වට්ටෝරුවක්
මේ දවස් වල බොහෝ දෙනෙක්ට ඇතිවන රෝගී තත්වයක් තමයි සෙම්ගෙඩි කියන්නේ . ඒ වෙලාවකට හැමෝම වගේ කරන්නේ ලොකු මුදලක් වියදම් කරලා බටහිර වෛද්‍යවරයෙකු සොයා...
මේ දවස්වල අව්ව නිසා ඔයාගෙත් මිග්‍රේන් වැඩි වෙලාද ? ක්ෂණයෙන් සුවය ගෙනෙන ඔබ කන්නම...
මේ ලිපිය දැක්කාම ගොඩාක් සතුටු වෙලා මේක කියවන්න එන ගොඩක් දෙනෙක් මේ අප්‍රසන්න රෝග තත්වයෙන් පීඩා විඳින අය වෙන්න පුලුවන්. ඉරුවාරදය කියන්නෙ මාරාන්තික ලෙඩක්...
මේ දවස්වල හැමෝටම තියෙන ලෙඩ රෝග වලින් බේරෙන්න ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න ගෙදරදීම කල හැකි...
මේ කාලයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වටිනාකම ගැන කාටවත්ම අමුතුවෙන් කියාදෙන්න ඕනැ නැහැ. ලෝකයේ සෑම අස්සක මුල්ලකම පාහේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වටිනාකමත් එහි ක්‍රියාකාරිත්වයේ ඇති වැදගත්කමත් ගැන...
දියවැඩියාව ඇතුළු මෙන්න මේ ලෙඩ ඔයාටත් තියෙයිද ? ඕඩ්ස් කෑවොත් වෙන හිතා ගන්න බැරි...
ඕට්ස් කියන්නේ ගොඩක් පෝෂණීය ගුණයෙන් යුතු ආහාරයක්.ලෝකයේ තියෙන ආහාර වලින් පෝෂණ ගුණයෙන් ඉහළින්ම ඉන්නේ ඕට්ස්.ඒකට හේතුව තමයි ඕට්ස් වල තන්තු, විටමින්, ඛනිජ ලවණ හා...
25 පනින්නත් කලින් බයිපාස්? ලංකාවේ තරුණයින්ට මොකද වෙන්නේ…. දොස්තරලා කියන බය හිතෙන ඇත්ත.
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඇහෙන අලුත්ම ආරංචිය නම් ඒ තරම් සුබ එකක් නෙවෙයි.
මෙච්චර කල් අපි හිතුවේ "බයිපාස්" (Bypass) සැත්කම් කියන්නේ අවුරුදු 60-70 පහු වුණු සීයලාට,...


















