පේරාදෙණියේ ෆයිනස් කැලයක ගින්නක්..
පේරාදෙණිය ගලහ මාර්ගයේ 9 කනුව ආසන්නයේ ෆයිනස් කැලයක ගිණි ගැනීමක් ඇතිවී තිබෙනවා.
මෙම ගිනිගැනීම (10) පස්වරු 07:05ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසනවා.
කෙසේනමුත්, මේ පිලිබදව...
ඩෑන් ප්‍රියසාද් පොලිස් අත්අඩංගුවට…
සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිකුත් කර තිබූ වරෙන්තුවක් අනුව, අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි...
ලංකාවේ ජනප්‍රියතම නිලියගේ අලුත්ම වැඩේ මෙන්න… ඒක නම් සුපිරි වැඩක්…
දිනක්‍ෂි ප්‍රියසාද් 2025 අවුරුද්දෙ හා හා පුරා කියල අලුත්ම සිනමා නිර්මාණයකින් ප්‍රේක්‍ෂකයන් අතරට එනව. ඒ ‘රෝස ආදරේ’. වැඩි කතා නැතිව අපි දිනක්‍ෂිගෙන්ම මේ ගැන...
නාන්න වඩාත් සුදුසුම වෙලාව උදේ ද? හවස ද?
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම් රාත්‍රී කාලයේ කියලද? ඔයා හිතන්නේ මෙකක්ද?
මේ ප්‍රශ්නේ ඔයාගේ යාළුවන්ගෙනුත් අහලා බලන්න. සමහරෙක් කියයි ‘‘උදේ නාන එක තමයි වඩාත්ම...
පුංචි තිරයේ අහිංසකාවිය.. තාමත් එදා වගේමයි… බලන්නකෝ ඇගේ රූ සොබා
යශෝධා විමලධර්ම... ඇය පුංචි තිරයේ අහිංසකාවිය කියලයි හැමෝම කියන්නේ...
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය රංගන දක්ෂතාව අතින්ද ඉහළින්ම සිටින රුවැත්තියක්...
ඇගේ නිහතමානීකම සහ අව්‍යාජත්වය නිසා...
වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඇය තාමත් එදා වගේමයි… බලන්නකෝ එයාගේ හැඩ…
හේවාමද්දුම කි යන්නේ අපට ඉන්න ලස්සනම ලස්සන රංගන ශිල්පිනියක්...
ඒ වගේම ඇය එක ලෙස කාගෙත් ආදරය දිනාගත්ත සුරූපිනියක්.... ඇයගේ ලස්සන ඇස්......
ලොව හොඳම සංචාරක නගරය සිගිරිය වෙයි. සම්පූර්ණ විස්තරේ මෙන්න
2025 වසරේ ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර අතර පළමු තැනට සීගිරිය පත්ව තිබෙනවා.
මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය සීගිරීය...
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔබත් වද විදින කෙනෙක්ද ? මෙන්න එය ක්‍රමවත් කරන්න පුළුවන්...
නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය කියන්නේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. මෙම අක්‍රමවත් කාල පරිච්ඡේදයන් කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් ඇති කරනවා. එය භයානක රෝග...
ලිප්ස්ටික් ගෑවට මේ දේවල් ගැන දැනගෙන හිටියේ නෑ නේද ?
මේ කතාව තොල් ආලේපන ගැනයි. තොල් ආලේපන ගැන ඔබ හැමවිට උනන්දුයි. ඒත් තොල් ආලේපන ගැල්වීමට අපි කොතරම් උනන්දු වුවත් ඒවා අපේ තොල්මත රැදී සිටීමට...
40 පැන්නත් කොල්ලා වගේ ඉන්න රහස දන්නවාද ? මෙන්න ඒ ගැන…
අපි හැමෝම වයසට යනවා හැබැයි හතලිහ කියන්නේ වයසකද නේද ? ජිවිතේ වගකීම් සහ කාර්යබහුලත්වයත් එක්ක අපිට අපි ගැන සැලකිල්ලක් දක්වන එක ගොඩක් වෙලාවට මග...


















