සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අලුත්ම සුබ ආරංචිය මෙන්න..
අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30න් පසුව ප්‍රකාශයට පත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කර තිබේ...
මැදපෙරදිග යුද්ධය අස්සේ රන් මිලේ තවත් හිතාගන්න බැරි වෙනසක්…
ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව 4 පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය...
ලොවක් වටින ක්‍රිකට් වීරයෙක් බිහිකල ලක් මාතාවට ණය නැති ක්‍රිකට් පුත්‍රයෙකුගේ පවුලකින් ඇසෙන දුක්බර...
Kumar Sangakkara’s father passes away !
ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තය කුමාර් සංගක්කාරගේ පියාණන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත වෙයි !
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්...
වස පුරා පාරේ අව්ව තැපෙමින් කෑම විකුණා හවස් වෙලා ගෙදර ගියාම ඔහුට දැනෙන්නේ අධික...
සමාජ මාධ්‍යයේ ඉඳහිට හමුවන මෙවැනි සැබෑ ජීවිත කතා අපේ හදවතට ලොකු ආදර්ශයක් දෙනවා.
අද අපි ඔබට කියන්න යන්නේ සවිඳු කනිෂ්ක කියන අභියෝග හමුවේ නොසැලෙන ඒ...
ඇය නිදාගෙන ඉද්දි තමයි මේ de වෙලා තියෙන්නේ… ඇත්තටම මොන හිතකින්ද දෙවියනේ ඔහු මෙහෙම...
පවුල් ආරවුලක් දුරදිග ගොස් අවසානයේ මාරවිල ප්‍රදේශයම කම්පා කරවමින් අහිංසක බිරිඳකගේ දිවි තොරවූ අවාසනාවන්ත පුවතක් කටුනේරියෙන් වාර්තා වනවා.
මුළු ගමක්ම හඳුනන මේ යුවළගේ නිවසේ සිදු...
“අදටත් මන් පසුතැවෙනවා ඒක මගේ අත්වැරදීමකින් වුනාද කියන එක ගැන ” හදවත මොහොතකට නතරකරන...
ජීවිතයේ අප කරන ඇතැම් සුළු අතපසුවීම් මුළු ජීවිත කාලයටම බලපාන දරුණු කරුණක් වේ යැයි කවුරුත් නොසිතන්නට ඇති.
සැලූන් එකක් පවත්වාගෙන ගිය මේ මවට මුහුණ දීමට...
ඇස් පෙනීම වේගයෙන් අඩුවෙන්නේ ඇයි? වෛද්‍යවරුන් කියන හේතුව මෙන්න. දැන්ම පරිස්සම් වෙන්න
අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන හැමෝම කතා වෙන වෙලාවක, ඇස් පෙනීම සම්බන්ධයෙන් ඉතාම සංවේදී වගේම තැතිගන්වනසුලු තොරතුරු කිහිපයක් දැන් අනාවරණය වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා අක්‍ෂි...
2027 වසරේ සිට මෙන්න වෙනසක් ! පාසල් සිසුන්ට ලැබෙන අලුත්ම ආරංචිය
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කරමින් 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ...
ලංකාවේ ලාබාලතම ඩිප්ලෝමාධාරිණිය අවුරුදු පහෙන් ඩිප්ලෝමාවක් ගත්තු හැටි මෙන්න. මුළු රටම කතා වෙන ඇය...
දැන් කාලේ ළමයි ෆෝන් එකෙන් සෙල්ලම් කරන වයසේදී, මේ චූටි දුව කරපු වැඩක් නිසා මුළු සෝෂල් මීඩියාවම කැළඹිලා තියෙනවා.
මේ ඉන්නේ ලංකාවේ ලාබාලතම ඩිප්ලෝමාධාරිණිය විදිහට...
“තෙල් ඉවර වෙයි කියලා බය වෙලාද?” පෝලිම්වලට යන්න කලින් මේක කියවන්න..
ඉරාන යුද තත්ත්වය ආරම්භ වීමත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවත්, එලෙස කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා...


















