රංගනයේ තවත් මහා පහන් ටැඹක් නිවී යයි..
මෙරට නාට්‍ය කලාවට, විශේෂයෙන්ම වීදි නාට්‍ය ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ ප්‍රවීණ නාට්‍යවේදී නිහාල් සුරංජි මහතා සිය ජීවන රංගනය නිමා කරමින් මෙලොව හැර ගොස් තිබෙනවා.
මියයන...
ආරම්භයේ සිට මෙතෙක් දුර ඔහු හාහිටපු සියලු දෙනාට ගෞරවය පුදමින්, ජයග්‍රහණය සතුටින් බෙදාගත් ඔහුගේ...
හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ කියන කතාව නම් ඇත්තටම සත්‍යක්. ඔහු සමාජමාධ්‍යයේ සැරි සරන චරිතයක්.
ඒ විතරක් නෙවෙයි, ඔහු වටා මේ වෙනකොට විශාල ප්‍රේක්ෂක...
මෙහෙම දරාගැනීමක්, ඉගෙනගැනීමක් ගැන කිසිදවසක තවත් දෙමාපියෙකුට නොලැබේවා…” ආදරණීය ඇයගේ වියෝවෙන් පසු දුලන්‍යාගේ පියා...
ඇය මියයන තෙක්ම සුන්දර ළමා විය කෙළිදෙලෙන් ගත කළ සුරතලියක්.
අම්මා, තාත්තා, සහෝදරියන් එක්ක ජීවිතේ ගෙවා දැමූ ලස්සන කාලය මතකයක්ම පමණක් කරමින් පුංචි දුලන්‍යා සිහසුනී...
වයසට ගියත්, ලෙඩ වුණත් අත්නොහරින සැබෑ ආදරය තමන්ගේ පණ වැනි හිතවතා වෙනුවෙන් මහ පාරේ...
අද කාලේ තමන් පණ වගේ ආදරේ කරපු බල්ලා, පූසා වයසට යනකොට, ලෙඩ වෙනකොට පාරට ඇදලා දාන "මිනිස්සු" ඕනෑ තරම් ඉන්නවා.
හැබැයි මේ කියන්න යන්නේ ඒ...
කාලය දීර්ඝ වුණා.. මෙන්න පාසල් සිසුන්ට විශේෂ ආරංචියක්..
මේ කියන්න යන්නේ ඔවුන්ට ලැබෙන්න යන තවත් එක් සහනයක් ගැන කතාවක්.
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙතපාවහන් තිළිණපත්...
“යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයට රන් පිටු අලුත් කළ වෛද්‍ය අභිරාමි – සරසවි බිමට අභිමානයක් වූ...
යාපනය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට වෛද්‍ය අභිරාමි නර්කුනම් පසුගියදා සමත්වුණා.
ඒ, එම විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී රන්...
වැඩි වුණු රන්මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න..
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.
දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් අඩු වෙලා.
ඒ අනුව, අද දිනයට රන්...
ආරාධනාව ලදිමි. නිදුක් නීරෝගී සුබ උපන්දාවක් ප්‍රාර්ථනය කරමි. මා එතැනට නුසුදුසු නිසා ම...
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේඛකයෙකු සහ සමාජ විවේචකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින් සමාජ මාධ්‍යය හරහා ප්‍රකාශයට පත් කළ සටහනක් මේ දිනවල වැඩි අවධානයක් දිනාගෙන...
නිවාඩුව ඉවර වෙන්නත් කලින් ජීවිතයෙන් නිවාඩු ගත්තු රණවිරු පුතා..
මාතෘභූමිය රකින්නට රෑ දවල් වෙහෙසෙන අපේ හමුදා සෙබළෙක්, නිවාඩුවක් ලබා සතුටින් නිවසට පැමිණ සිටියදී සිදුවූ අවාසනාවන්ත ඉරණමක් ගැන අම්පාරෙන් වාර්තා වනවා.
අම්පාර - මහනුවර මාර්ගයේ...
මනුස්සකම දවස ගානේ මැරීගෙන යන ලෝකේක අලුත් පරම්පරාවෙන් මෙහෙම දේවල් දැක්කම ඒක මාරයි..” ජීවිතයේ...
සා/පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ඔන්න අද සැනසිලිදායක දවසක්. ඒ ඇයි කියනවා නම්, දින ගණනක් පුරා පැවති විභාගය ඔන්න අද අවසන් වුණා.
කොහොම හරි මේ...


















