මොවුන් දෙදෙනා ගැන අද ඇසෙන ඒ කතාව මොකක්ද..? සමාජමාධ්‍ය කැළඹූ ඒ සිද්ධිය ගැන බොහෝ දෙනා අවදානයෙන්.
පසුගිය දින කිහිපය පුරා ලොව පුරා සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ ප්‍රකට විකට නළු රෝවන් ඇට්කින්සන් (Rowan Atkinson) හෙවත් අප කවුරුත් දන්නා මිස්ටර් බීන් (Mr. Bean) සහ මියා කලීෆා අතර රහසිගත පෙම් සබඳතාවයක් පවතින බවට පැතිර ගිය පුවතයි.
මොවුන් දෙදෙනා ප්‍රංශයේ දකුණු මුහුදු තීරයේ සුඛෝපභෝගී යාත්‍රාවක රහසිගතව කාලය ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ වීමත් සමඟයි. පැපරාසී ඇසට හසුවූ බව කියන මෙම ඡායාරූපවලින් දැක්වුණේ මිස්ටර් බීන් සහ මියා කලීෆා ඉතා සමීපව සිටින අයුරුයි.
මෙම පුවත සම්බන්ධයෙන් මෙතෙක් නිහඬව සිටි මියා කලීෆා, පසුගියදා සිය X (ට්විටර්) ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ගැන සත්‍ය හෙළි කළා.
කෙසේ වෙතත්, ඇය තවදුරටත් හාස්‍ය මුසු ස්වරයෙන් පවසා සිටියේ මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන් එවැනි සබඳතාවයක නොමැති බවත්ය.








