Home දේශිය පුවත් 20 හැවිරිදි ඇගේ ඉරණමත් කඳුළු කතාවකින් අවසන් වෙයි.. සිද්ධියට හේතුව පෙම් සබඳතාවක්...

20 හැවිරිදි ඇගේ ඉරණමත් කඳුළු කතාවකින් අවසන් වෙයි.. සිද්ධියට හේතුව පෙම් සබඳතාවක් බවට සැකයක්..

0
686

මෙම පුවත සැලවීමත් සමග ඒ ප්‍රදේශයම දුකෙන් ඇලලී ඇත්තේ ඇගේ මරණ කාගේත් නෙතට කඳුලක් එක්කරන සිදුවීමක් වුණු නිසයි..

මේ කතාව ඇසෙන්නේ මඩකලපුවෙන්..

මඩකලපුව, කල්ලඩි පාලමෙන් කලපුවට පැන දිවි නසාගත් තරුණියගේ සිරුර අද සොයාගෙන තිබෙනවා. මෙසේ අවාසනාවන්ත ලෙස දිවි නසාගෙන ඇත්තේ ඉලංගෝ විදුෂාලිනී නමැති 20 හැවිරිදි තරුණියක්.

ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක බවත්, ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත මෙම තීරණය ගෙන ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.15 ට පමණ මෙම තරුණිය පාලමෙන් කලපුවට පනිනු අසල සිටි ධීවරයින් පිරිසක් දැක ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇයගේ සිරුර සොයාගෙන තිබුණා.

කෙසේ වෙතත්, මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

Previous articleකවුරුත් ආදරේ කරන වැඩිහිටි නිළි මියා කලීෆා ගැන ඇසෙන ලොවක් කැලඹු ඒ කතාවේ ඇත්ත නැත්ත මෙන්න.
Next articleපාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ ඔහු පාසලේ සුරූපී ගුරුවරියන් 4 දෙනා සමග කල වැඩේ ලීක් වෙයි. සමාජ මාධ්‍ය කැළඹූ අලුත්ම පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights