මං ප්‍රංශයේ ළමයා තියලා තරගයට ගියේ ” ලෝක විවාහක රූ රැජින අනුශූරතාවය දිනලා අමන්දා කියන කතාව
ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමෙන් පසු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඉෂාදි අමන්දා මහත්මිය පැවසුවේ කුඩා කල සිටම තමා තුළ පැවති ශක්තිමත් කාන්තාවක වීමේ දැඩි විශ්වාසය මෙම ජයග්‍රහණය සඳහා මුලික වූ බවයි. කොළඹ අමාරි…









