අවුරුදු 7කට පස්සේ මේ ජනවාරියේ වාර්තා තියලා අපේ රට සංචාරකයින්ගෙන් පිරී ගිහින්…
මෙතෙක් ඉතිහාසයේ දෙවැනි වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ. ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761කි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්…









