Home තරු ගොසිප් ඇයගේ ගීය මේ හඬින් අහනකොට මොනවා නම් දැනෙන්න ඇතිද..? ශනූව මොහොතකට සංවේදී...

ඇයගේ ගීය මේ හඬින් අහනකොට මොනවා නම් දැනෙන්න ඇතිද..? ශනූව මොහොතකට සංවේදී කළ ක්‍රිෂාර්යා සහ සාරන්‍යා..

0
285

ඒ දෙන්නා ඇගේ හඬින් ගැයෙන ගීය අපූරුවට කියනකොට ශනූට මොන තරම් නම් සතුටු හිතෙන්න ඇතිද..?

එදා දවසේ සිදුවුණු විශේෂම දේ වෙන්න ඇත්තේ මෙයයි.

ශනුද්‍රි ප්‍රියසාද් වගේම දිනේෂ් ගේ විවාහය ඊයේ දවසට යෙදී තිබුණා.

ඔන්න ඉතින් ඇය ගොඩක් ආදරය කරන සාරන්‍යා වගේම ක්‍රිෂාර්යා පුංචි පැටව් දෙන්නා එදා ශනූගේ හඬින් දිනක්ෂිගේ වෙඩින් එක දවසේ ඇය කියූ ගීය අද පුංචිගේ වෙඩින් එක දවසේ ආයෙත් ගායනා කරලා තිබුණා.

ශනූ ඇත්තටම ඒ මොහොතේ නම් හිතුවාට වඩා සංවේදී වුණා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

බලන්නකෝ ඒ මොහොත ඇත්තටම මොනතරම් නම් සුන්දරද කියලා.

 

Previous article“මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා… ඉක්මනට එන්න..” රටම කතා වෙන ශනූ – දින්නා විවාහයෙන් පස්සේ වොල්ගා මුහුණුපොතට එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..
Next articleකුඩා දරුවන් සිටින මවකගේ ජිව්තය ජිවත් කරවීමට තම අක්මාවෙන් 70% දන්දුන් පින්වන්ත සොයුරියකගේ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights