ඔබ සැබෑ දෙවඟනකි! ❤️🙏
“මිනිසත්කම මියගොස් නැති ලෝකයක, ලේ නෑකමකටත් එහා ගිය මහා කරුණාවක සජීවී සාක්ෂිකාරිය නුඹයි. කුඩා දරුවන් සිටින අසරණ මවකට නැවත ජීවිතය ලබාදීම වෙනුවෙන්, තමන්ගේ අක්මාවෙන් 70% ක්ම දන් දෙන්නට තරම් ඇය උපේක්ෂා සහගත වූවාය.
තමන්ගේ වේදනාව නොතකා, තවත් දරු පැටවුන් පිරිසකට තම මවගේ උණුසුම අහිමි නොවන්නට ඇය ගත් ඒ තීරණය අදහාගත නොහැකි තරම් උදාරයි. සැබෑ දෙවඟනකි ඔබ.
මේ උතුම් පිනේ බලයෙන්, සහෝදරිය ඔබටත්, ඔබගෙන් නැවත ජීවය ලබන ඒ පින්වන්ත මවටත්, ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිට ආරක්ෂාවෙන් ඉක්මන් සුවය ලැබේවා! නිදුක් නිරෝගී භාවයත්, දීර්ඝායුෂත් ලැබේවා. 🙏✨
ඔබ අපට මහත් ආඩම්බරයකි!”










