මාලන් සිල්වා ( මාධවීගේ හිටපු සැමියා ) ඔහුට යලිත් මංගල සීනු… යුග දිවියට සුබපැතුම් !

0
43

කලක් වඩාත් කතාබහට ලක්වුණු මිලාන් සිල්වා, එහෙමත් නැත්නම් මාධවී වත්සලාගේ හිටපු සැමියා නව ජීවන පරිච්ඡේදයක් ආරම්භ කරලා.

ඒ, සුන්දර යුවතියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.
ඔහුගේ අතගත් ඈ නමින් රුවන්ති.

නව ජීවන පරිච්ඡේදයක් ඇරඹූ, මිලාන් – රුවන්ති යුවළට සුබපැතුම්.

Previous article” අද ඔයාගේ උපන්දිනය. මට කලින් ඔයාට නිවන්සුව පතන්න හීනකින්වත් හිතුවේ නැ..” ක්ලබ් වසන්ත ගැන ඈ තැබූ සංවේදී සටහන මෙන්න.
Next articleසබරගමුවේ නවක වධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ් කිරීමට නියෝග