Home දේශිය පුවත් ලෝක රූ රැජිණියන් අතර මගේ රට ඉහලින්ම බබලන්නට ශ්‍රි ලාංකීය අභිමානයත් සමග...

ලෝක රූ රැජිණියන් අතර මගේ රට ඉහලින්ම බබලන්නට ශ්‍රි ලාංකීය අභිමානයත් සමග ජාත්‍යන්තරයට ගිය රුවති ඇ ගැන ඇසෙන කතාව…

0
221

අනුදි ගුණසේකර, ඇය ගැන පසුගිය දවස්වල බොහෝ දෙනා කතා වුණේ ඇගේ තිබුණු ඒ සුන්දරත්වය නිසා කියලා කියන්න පුළුවන්..

හැමෝම අතර කතාබහට ලක්වුණු ඒ සුරූපී ඇය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව ගියා..

පසුගිය දිනක මෙරට ලෝක රූ රැජිණ තරග‍යෙන් ජයග්‍රහණය කරන්න වරම් දිනාගත් ඇය එහි ඊළඟ පියවර වන Miss World තරඟාවලිය සදහා සහභාගි වීමට අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා..

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී ආරම්භ වන අතර එහි අවසන් මහා උළෙල මැයි 31 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි… ඊට රටවල් 116 ක තරඟකාරිනියන් එක්වනු ඇතියි..

Previous articleරටක් කතාවෙන ඔපරේශන් සින්දූර් හැදුනු හැටි මෙන්න.
Next articleදීප්තිමත් සමක් ලබාගන්න කැමතිද ? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න අමතක කරන්න එපා…
error: Content is protected !!
Verified by MonsterInsights