Home දේශිය පුවත් හිටපු ජනපති රනිල්ගේ සහයට ආ ඊශ්වර දෙවියන්ගේ වයිෆ් ගැන ඇසෙන කතාව මෙන්න

හිටපු ජනපති රනිල්ගේ සහයට ආ ඊශ්වර දෙවියන්ගේ වයිෆ් ගැන ඇසෙන කතාව මෙන්න

0
239

 

 

කොළඹ හරි වෙනස් , මෙන්න ඒ වෙනස්ම කතාව..

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයට යාබදව තොප්පියක් අතින් ගෙන කොළපාට හැට්ටයකින් සහ රතු පාට කලිසමක් ඇඳ සුදුපාට සළුවකින් සැරසී සිටි කාන්තාවක් ”මම ඊස්වර දෙවියන්ගේ වයිෆ් ” යෑයි පවසමින් , රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අමුතු ආකාරයෙන් හැසිරෙන්නට වුණා.

රැස්ව සිටි බොහෝ දෙනා ඇය දෙස බලමින් , සිනහා නගන ආකාරය දකින්නට ලැබුණා.

” උඹලා හුනියන් කරලා ආණ්ඩුව ගත්තේ, මගේ කේන්දරෙත් අරගෙන ගියා තොපි , හිටපල්ලකො මං හොඳ වැඩක් කරනවා.. ප්‍රසිද්ධ තැන්වල එහෙම ලයිට් යනවද යකෝ… රනිල් මහත්තයා බුදු වෙන්න ඕනි.. ” ආදී වශයෙන් විවිධ ප්‍රකාශ ඇය මෙහිදී පවසා සිටියා.

ඇයගේ මෙම හැසිරීම දෙස ඒ අවට මාර්ගවල ගමන් කරන පිරිස්ද සිනහා සෙමින් බලා සිටියා. මේ වන විට එම කාන්තාව සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ කතා බහට ලක්වීමටද පටන් ගෙන තිබෙනවා.

Previous articleකවුරු මොනවා කිවුවත් ඒක වෙනස්ම කතාවක්… තිසර – නිෂී ආදර කතාව ගැන , නිෂී පළමුවරට හෙළි කරයි..
Next article“මගේ අම්මයි තාත්තයි මටයි, අක්කටයි, අයියලා දෙන්නා වෙනුවෙන් කැප කරපු තරම්…” – උමාරියා එක්කළ ආදරණීය සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights