Home දේශිය පුවත් ආසම හීනෙට ගිහින් පැය 24ක් යන්නත් කලින් ජීවිතයෙන් සමුගත් රිෂිත මෙසේ අවසන්...

ආසම හීනෙට ගිහින් පැය 24ක් යන්නත් කලින් ජීවිතයෙන් සමුගත් රිෂිත මෙසේ අවසන් ගමන් යයි..!

0
43

 

හීන දැකපු බයික් එක අරගෙන පැය 24ක් යන්නත් කලින් ජපානයේදී ජීවිතයෙන් සමුගත් තරුණයෙකු ගැන හද කම්පාකරවන පුවතක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ හුවමාරුවුණා.

මෙලෙස රිය අනතුරකින් දිවි අහිමි වී තිබුණේ රිෂිත ප්‍රියංක අනුරාධ නම් තරුණයෙක්.

දින කිහිපයකට පසු ඔහුගේ දේහය මෙරටට ගෙන ආ අතර අවසන් කටයුතු අද දිනයේ සිදු වුණා.

මේ සමාජ මාධ්‍යයේ හුවමාරුවන එහි ඡායාරූප කීපයක්…

Previous articleලොවක් ආදරේ කරන බොලිවුඩ් සිනමාවේ රජු ලංකාවට ? එන හේතුව මෙන්න !
Next articleඔහුත් මේ රටේ පුරාවෘත්තයක්..! ලංකාවේ පාපැදි රජු සියල්ලන් හඬවමින් දැයෙන් සමුගනී..!
error: Content is protected !!
Verified by MonsterInsights