දේශිය පුවත් කවුරුත් ආදරේ කරන ගායන තරුව දුමාල් වර්ණකුලසූරියගේ ජීවිතයේ අමරණීය මතකයක් ගැන ඇසෙන ඒ පුවත මෙන්න July 15, 2025 0 126 ජනප්‍රිය ගායක දුමාල් වර්ණකුලසූරිය, ජාත්‍යන්තර සංගීත කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (Masters of International Music Management) සම්පූර්ණ කර තිබෙනවා. ඒ, විශිෂ්ට ගෞරව සම්මාන සහිතවයි. සංගීතයේ නව ඉසව් සොයාගෙන යන ඔබට, අපගේ උණුසුම් සුබපැතුම් !!