Home දේශිය පුවත් කවුරුත් ආදරේ කරන ගායන තරුව දුමාල් වර්ණකුලසූරියගේ ජීවිතයේ අමරණීය මතකයක් ගැන ඇසෙන...

කවුරුත් ආදරේ කරන ගායන තරුව දුමාල් වර්ණකුලසූරියගේ ජීවිතයේ අමරණීය මතකයක් ගැන ඇසෙන ඒ පුවත මෙන්න

0
109

ජනප්‍රිය ගායක දුමාල් වර්ණකුලසූරිය, ජාත්‍යන්තර සංගීත කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (Masters of International Music Management) සම්පූර්ණ කර තිබෙනවා.

ඒ, විශිෂ්ට ගෞරව සම්මාන සහිතවයි.

සංගීතයේ නව ඉසව් සොයාගෙන යන ඔබට, අපගේ උණුසුම් සුබපැතුම් !!

Previous article‘ මගේ ෆොටෝස් පාවිච්චි කරලා නමත් වෙනස් කරලා. මේ කිසිම දේකට මන වගකියන්නෙ නෑ…’ රටක් හදුනන සේමිණි මෙන් පෙනී ඉන්නේ කවුරුද ?
Next articleසිනමා පටයක් රූගත කිරීමක් අතරතුර ප්‍රසිද්ධ කලාකරුවෙක් දිවි හැර යයි.
error: Content is protected !!
Verified by MonsterInsights