උමාරියා සිංහවංශ කියන්නෙ අපේ රටේ රසික සිත් ආකර්ශනය කරගත් දක්ෂ ගායිකාවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
ඒ් වගේම ඇය සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරිව සිටින චරිතයක්.
ඉතිං මේ ඇය මුහුණු පොතට එක්කර තිබුණු සටහනක්…
ඒ තමන්ගේ ආදරණීය මව සහ පියා සිදුකළ කැප කිරීම පිළිබදව…