ඔවුන් දෙදෙනාගේ විවාහය ගැන ගොඩක් දෙනෙක් කතා වුණා.. ඒ තරම්ම ඒ දවස හරි ලස්සනයි..
නදීමාල් – ලෂිනි කියන්නේ කවුරුත් ආදරය කරන දෙන්නෙක් නේ..
එයාලාගේ ජීව්තයේ ඒ ලස්සනම දවස පසුගිය දවසක පැවැත්වුණේ අති උත්කර්ශවත් විදිහටයි..
ඔන්න ඉතින් එයලා දෙන්නාගේ විවාහයේ දෙවනි දවස පසුගිය දවසක පැවැත්විලා.. එදා දවසෙත් ඇය ලස්සන මනාලියක් වෙලා තිබුණ අපූරුව මේ බලන්නකෝ..