Home දේශිය පුවත් එයා නම් බෝනික්කියක් වගේ… බලන්නකෝ පූජානිගේ අමුතුම ලස්සන… බොලිවුඩයත් පැරදී ඒ පිස්සු...

එයා නම් බෝනික්කියක් වගේ… බලන්නකෝ පූජානිගේ අමුතුම ලස්සන… බොලිවුඩයත් පැරදී ඒ පිස්සු ලස්සනට

0
231

ජනප්‍රිය නිරූපිකාවක් රංගන ශිල්පිණියක් සහ නිවේදිකාවක් වෙන පූජනී භාග්‍යා කියන්නේ ලංකාවේ ගොඩාක් අය ආදරේ කරන යුවතියක්…

ඒ වගේම ගයාන් පූජනී දෙන්නාගේ ආදර කතාව ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙක් දන්නවානේ..

ඒ ලස්සන ආදර කතාවේ සිහින සැබෑකරගෙන එයාලා ලඟදි දවසක විවාහා වුණා…හැමෝම දැක්කානේ එදා පූජනී හරිම ලස්සන චාම් මනමාලියක් වෙලා හිටි හැටි…

ඉතිං විවාහයෙන් පස්සෙ ඉන්දියානු විලාසිතාවෙන් හැඩවුණු ලස්සන රෝස මල ඇගේ සුන්දර ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මධ්‍යයට එකතු කරලා තිබ්බේ මෙන්න මේ විදිහටයි…. ඉතිං බලන්නකෝ එයාගේ ලස්සන….

Previous articleමේ කෑම කවදාවත් රත් කරලා කන්න හිතන්නවත් එපා… ජීවිත අවධානමක් උනත් ඇති වෙන්න පුළුවන්… මෙන්න වෙන්න පුළුවන් නරක දේවල්…
Next articleරන්කැටියා තුරුළු කරන් මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ හුගාක් සතුටින්… පුංචි හීනටිගල ගැන මාධවී කියන්නේ හරි ලස්සන කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights