Home දේශිය පුවත් එක වංගුවක් ගද්දි බ්‍රේක් නෑ කීවා. කොන්දොස්තරයි අනිත් අයයි හිනා වුනා බොරු...

එක වංගුවක් ගද්දි බ්‍රේක් නෑ කීවා. කොන්දොස්තරයි අනිත් අයයි හිනා වුනා බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුව ගද්දි කීවා බොරු නෙවෙයි ඇත්තටම කියන්නේ කියලා.

0
37

එක වංගුවක් ගද්දි බ්‍රේක් නෑ කීවා. කොන්දොස්තරයි අනිත් අයයි හිනා වුනා බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුව ගද්දි කීවා බොරු නෙවෙයි ඇත්තටම කියන්නේ කියලා.

එකපාරම බස් එක කපන්න ගත්තා. එතකොට තමයි ඇත්තටම දන්නේ කරදරයක් කියලා. මම හිටියේ එන්ජින් එක උඩ. මම හිතුවේ ඒ වෙලාවෙම මම ඉවරයි කියලා.. සිහිය ඇවිත් ඇස් ඇරලා බලනකොට තාම ජීවත් වෙනවා.

– අනතුරට මුහුණදුන් පුද්ගලයෙක්

Previous articleඇල්ලේ බිහිසුණු බස් අනතුරින් දිවි අහිමිවූවන් අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12ක්… ඔවුන් ගැන ඇසුණු සංවේදී පුවත මෙන්න..
Next articleඅධික වේගයෙන් ආ බස් රථය වේගය පාලනය කරගන්නට බැරිවීම නිසා වම් පැත්තට කපා ප්‍රපාතයට වැටුනා..!
error: Content is protected !!
Verified by MonsterInsights