ඇගේ ජිවීතයේ ගොඩක් විශේෂ දවසක් අද උදා වෙනවා. ඒ ඇගේ සහ දිනිතගේ විවාහ මංගල උත්සවයයි.
විවිධ සම්ප්‍රදායන්ට සුරූපී මනාල යුවළක් ලෙස හැඩවුණු අංජලී වගේම දිනිත මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් ඔවුන්ගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.
බලන්නකෝ පවුලේ හැමෝම එකතු වෙලා ගත්ත ඒ ඡායාරූප පෙළේ ලස්සන.