මේ කියන්න යන්නේ ඔයාලා හොඳින් හඳුනන කෙනෙක් ගැන..
ප්‍රමුදි කරුණාරත්න..
ඇය දැන් ඒතරම් කලාවේ දැකගන්න නැති වුණත්, ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් අදටත් ඉන්නවා..
ඇගේ පුංචි පවුල දැන් තව තවත් අලුත් වෙලා තියෙන්නේ තවත් පුංචි පැටියෙක් ආවට පස්සේ නේ..
ඔන්න ඉතින් කාලෙකට පස්සේ පවුලේ හැමෝම නිදහස විදින්න එක්වෙලා තිබුණා.. ඒ අලුත උපන් පුංචි පැටියත් එක්කමයි..
බලන්නකෝ අම්මයි තාත්තයි එක්ක ඒ තුන්දෙනත් එකතු වුණාම මොන තරම් නම් අපූරුද කියලා..




















