Home සයුරෙන් එහා පුවත් 30 වන බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලොවක් අමන්දානන්දයට පත්කල සුරූපි ඒ සරාගී...

30 වන බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලොවක් අමන්දානන්දයට පත්කල සුරූපි ඒ සරාගී නිළිය මතකද ? හැමෝම ආදරේ කල අභීත දියණිය ගැන ඇසෙන කතාවක් මෙන්න

0
79

30 වන බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, එහෙමත් නැත්නම් ලෝකෙම දන්න Busan International Film Festival එක ඒකාලෝක කරමින්, රතුපලස මතින් අපේ දොං යී හරිම චමත්කාර ලෙසින් පියවර මැන්නේ මෙන්න මෙහෙමයි..
වෙනදාට වඩා මුහුකුරා ගිය පෙනුමක් තිබුණත් දොං යීගේ අහිංසක හිනාවෙනම් අංශුමාත්‍රයක වෙනසක් නෑ.
අපේ දොං යී මේ බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට සහභාගී වෙන්නෙ, එයාගේ අලුත්ම කතා මාලාව වන “Romantics Anonymous” සම්බන්ධ විශේෂ වැඩසටහන් කිහිපයක්ම, ඉදිරි දින කිහිපය තුල, මෙහිදී පැවැත්වීමට නියමිත නිසයි. ඒ වගේම මේ චිත්‍රපට උළෙලෙහි, විශිෂ්ටතම ආසියානු චිත්‍රපට 14 තෝරන ජූරියෙහි සාමාජිකයෙක් ලෙසින්ද ඇය කටයුතු කරීමට නියමිතයි. ඉතින් ඉදිරි දින කීපයෙදි අපිට එයාව තව තවත් දැකගන්න ලැබේවි..❤️

Previous articleකලා ලොවේ ආදරණීයම කපල් එක… දිනිති සංගීත් හැඩට හැඩේ කොහේ යන්නද මේ ලකලෑස්තිය…?
Next articleලොවක් කම්පා කළ ගුවන් අනතුරක් ගැන තවත් ආරංචියක්.. එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මාස ගණනකට පසු ඇසෙන ඒ වෙනස්ම කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights