රටම ආදරේ කරන රුවංගිගේ පුංචි දඟ මල්ල රායාට එදා හුගාක් සතුටු දවසක්ලු…

රටම ආදරේ කරන රුවංගිගේ පුංචි දඟ මල්ල රායාට එදා හුගාක් සතුටු දවසක්ලු…

කවුරුත් දන්නා ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කාලෙකට පස්සේ අපිට නැවත ඇයව දකින්න ලැබුණේ මෙන්න මේ පුංචි දෝණිගේ උපන්දිනයත් එක්කයි…

රුවංගි රත්නායක.. කවුරුත් ආදරය කරන රුවංගිගේ ජීවිතය වෙනස් කරපු මේ පුංචි පැංචිගේ පළමු උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. අම්මාගෙයි, තාත්තාගෙයි පුංචි මැණික තමයි රායා කියන්නේ..

ඔන්න ඉතින් ඒ නිසාම හැමදාටම ඇගේ ජීවිතයේ ලස්සන මතකයක් වෙන්න කියලා හිතලා වෙන්න ඇති රුවන්ගි වගේම ඇගේ සැමියා මේ තරම් ලස්සනට පුංචි දෝණිගේ උපන්දියනය සූදානම් කරලා ඇත්තේ..

සතුට පිරුණු ඒ මොහොතේ ගත්ත ලස්සන ඡායාරූප පෙළේ අපූරුව මෙන්න බලන්නකෝ..

Local Gossip