Home දේශිය පුවත් උදේට ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න.. විස්තරේ ඇහුවොත් ඔයා පුදුම වෙයි..

උදේට ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න.. විස්තරේ ඇහුවොත් ඔයා පුදුම වෙයි..

0
85

 

 

ඔබ රුධිරගත සීනි පාලනය කරන කෙනෙක්ද?

අතීතයේ හැම ගෘහයකම තිබුණු ඇඹරැල්ලා ගස් දැන් බොහොම අඩු වුණත්, එහි ගුණ අදත් අපට නොවැදගත් නෑ.

ඇඹරැල්ලා ගුණ..
තන්තු, ඛනිජ, විටමින් C, A, B1, B2 සහ යකඩ, කැල්සියම්, පොස්පරස් ආදී පෝෂක වලින් පිරිපුන්
හදවත් රෝග වල අවදානම අඩු කරයි
රුධිරගත සීනි පාලනය කරයි – දියවැඩියාවට හොඳයි.
රුධිර සංසරණය සුවපහසු කරයි.

ඇඹරැල්ලා කොළ ගුණ..
හදවතේ ගැටළු, පිළිකා, අජීරණ, වකුගඩු රෝග වලට මනා සුවයක් ලබා දේ.
අර්ශස් සහ ආමාශගත රෝග වලට යහපත්.
ශරීර විෂ ඉවත් කරයි, මේදය අඩු කරයි, අධි රුධිර පීඩනය පාලනය කරයි.

උදෑසනට ඉදුණු ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න. ඔබේ සිරුරට සෞඛ්‍ය සහ සුවය අත්විඳින්න.

Previous article”දුව ඉන්නෙ අම්මත් එක්ක. මගෙ යාළුවෝ කියනවා, දවසක එයා මාව හොයාගෙන එයි කියලා…” – ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන
Next article“ඒ දෙන්නගෙ ආදරෙයි.. මගේ සතුටු කදුළුයි…” ජීවිතයේ කිසිදා අමතක නොවෙන දිනයක් ගැන සංවේදී මතකයක් අවදි කළ නයෝමි..
error: Content is protected !!
Verified by MonsterInsights