Home දේශිය පුවත් “ජීවිතේ පාරකී.. තාරුකා ඇස් දෙකේ.. වෑහෙනා ආදරේ.. මගේනේ..” කඩවසම් සූර්යාගේ අත ගත්ත...

“ජීවිතේ පාරකී.. තාරුකා ඇස් දෙකේ.. වෑහෙනා ආදරේ.. මගේනේ..” කඩවසම් සූර්යාගේ අත ගත්ත ඇයත් ඔබට සුපුරුදුයි නේද..?

0
33

සූර්යා දයාරුවන්.. ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය ගායන වගේම රංගන ශිල්පියෙක්.

ඒ වගේමයි ඔහුත් එක්ක මේ ඉන්න මනමාලි ඔබට සුපුරුදු චරිතයක් වෙන්න ඇති.

ඇය නමින් රුක්ෂානා දිසානායක..

ඉතින් ඔන්න අපූරු මනාල යුවලක් වගේ සැරසුණු මේ දෙන්නාගේ ඡායාරූප එකතුවක් සමාජමාධ්‍ය පිටු අතර දැකගන්න ලැබුණා.

බලන්නකෝ උඩරට මනාලියක් ලෙස හැඩවුණු ඇගේ ලස්සන වගේම කාගේත් ආකර්ශනය දිනාගත්ත කඩවසම් සූර්යාගේ හැඩ..

Previous articleනොසිතූ මොහොතක සිදුවූ අනතුරක් නිසා ජිවිතයෙන් සමුගත් ඔහු ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න..
Next articleබලහත්කාරයෙන් ගැලවූ රූ රැජින කිරුල ගැන කලකට පසු ඇසෙන කතාව.
error: Content is protected !!
Verified by MonsterInsights