Home දේශිය පුවත් බලහත්කාරයෙන් ගැලවූ රූ රැජින කිරුල ගැන කලකට පසු ඇසෙන කතාව.

බලහත්කාරයෙන් ගැලවූ රූ රැජින කිරුල ගැන කලකට පසු ඇසෙන කතාව.

0
112

ඔන්න මීට කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් කාලෙකට කලින් වෙච්ච එකක් ඇයි මේ දැන් කියන්න යන්නේ කියලා.

ඔයාලම ඉතින් කතාව කියවලා බලන්නකෝ.

ඔයාලට මතක ඇති මීට වසර තුනකට කලින් ඒ කියන්නේ 2021 වසරේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟාවලිය.

අන්න ඒ තරඟයේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවනු ලැබුවා.

මෙන්න මේ සිදු වීමත් එක්ක ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.

ඒ විදියට පවරා තිබුණ නඩුව ජනවාරි 19 දින යළි කැඳවීමට නියම කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ.

ඉතින් මේ ලෝක විවාහක රූ රැජින කිරුළේ කතාව මොන විදියට විසදේවිද ?

Previous article“ජීවිතේ පාරකී.. තාරුකා ඇස් දෙකේ.. වෑහෙනා ආදරේ.. මගේනේ..” කඩවසම් සූර්යාගේ අත ගත්ත ඇයත් ඔබට සුපුරුදුයි නේද..?
Next articleමගේ අම්මට බැන්නට පස්සේ මම ඔයාගේ මූණවත් දකින්න කැමති නැහැ.කරුණාකරලා යන්න මල්ලි..” ශිහාන් වෙන්න දඟලපු අශ්නිකට ශිහාන්ගෙන් සැර කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights