Home දේශිය පුවත් රටක් ආදරේ කරන දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන්, ඔයාලත් බලන්න කැමතිද ?

රටක් ආදරේ කරන දෙන්නගේ මංගල දිනයේ නොදුටු දසුන්, ඔයාලත් බලන්න කැමතිද ?

0
223

දෙදෙනාගේ විවාහයේ තවත් බොහෝ සුන්දර දසුන් ගණනාවක් මේ වෙද්දී සමාජමාධ්‍ය තුළ සැරිසරනවා..

ගයාන් – පූජනී කියන්නේ හරිම ආදරණීය යුවලක්.. ඒ දෙන්නාගේ විවාහට සැමරුම් අවස්ථා ගණනාවකින් පිරී තිබුණා..

මේ කියන්නේ අන්න ඒ වගේ තවත් ලස්සන මොහොතක් ගැන කතාවක්..

කලාතරු ගොන්නක් පිරිවරාගත් ඔවුන්ගේ විවාහයේ තවත් දවසක් මෙන්න මේ වගේ පැවැත්විලා තිබුණා..

මෙන්න බලන්නකෝ ඒ මොහොත කැමරා කාචයට හසුව තිබූ අපූරුව..

Previous articleසජීව ප්‍රසංගය අතරතුර ලෝක ප්‍රසිද්ධ ගායක සෝනු නිගම්ට වුන වැඩේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි
Next articleඉන්දියාවේ සුපිරි නළුවෙක්ට වරෙන්තු නිකුත් වෙයි. බලන්නකෝ ඒ කවුද කියලා. අපි ආදරේ කරන චරිතයක් නේද ?
error: Content is protected !!
Verified by MonsterInsights