Home දේශිය පුවත් අපේම මිනිස්සු වෙනුවෙන් මේ තරම් වෙහෙසෙන ඔවුන් ආරක්ෂා වේවා..! අව්වැසි නොතකා වෙහෙසෙන...

අපේම මිනිස්සු වෙනුවෙන් මේ තරම් වෙහෙසෙන ඔවුන් ආරක්ෂා වේවා..! අව්වැසි නොතකා වෙහෙසෙන ඔවුන්..

0
108

අපේම මිනිස්සු වෙනුවෙන් මේ තරම් වෙහෙසෙන ඔවුන් ආරක්ෂා වේවා..! අව්වැසි නොතකා වෙහෙසෙන ඔවුන්..

මේ මොහොතේ අපි හැමෝම පසුකරන්නේ බොහොම අසීරු කාලයක්.

අපිට ආදරේ කරන, අපි ආදරේ කරන ඒ වගේම අපි නොදන්නා බොහෝ දෙනෙක් පවා මේ මොහොතේ අසරණ වෙලා. ඒ පවතින කාලගුණ තත්ත්වයත් එක්ක ඔවුන්ට හිමි අහිමි බොහෝ දේවල් සම සිතින් දරා ගනිමින්.

කාලගුණයෙන් පිරිසක් එසේ බැටකදී, සරණක් අවැසිම මොහොතේ ඔවුන්ට පිහිටවෙන බොහෝ පිරිසක් තවත් අපේ රට තුළ ඉන්නවා.

රැකියාවකට වඩා එහා ගිය මනුස්සකම පෙරටු කරගෙන මොවුන් තමන්ගේ රාජකාරී ඉටු කරන ආකාර‍ය විටෙක බොහෝ දෙනෙක් සංවේගයට පත් කරනවා.

මේ අන්න ඊට සාක්ෂි සපයන තවත් වීඩියෝ පටයක්. මහවැසි නොතකා මිනිසුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔහු සිය රාජකාරී ඉටු කරන හැටි දුටුවන් බොහෝ දෙනෙකුගේ හදවත් සංවේගයෙන් පුරවන දසුනක් වුණා.

Previous article“ගංවතුරින් අතරමංව වී සිටි මා මුදා ගත් මා ආදර ශිෂ්‍යයන් දෙපළට පින්…” ගංවතුරින් කොටු වී සිටි රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර මුහුණු පොතට එක්කළ සටහන…
Next articleසියල්ලන් හඬවා නික්ම ගිය පුංචි පවුලක් ගැන ඇසෙන හද කම්පා කළ ඒ කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights