මතකද ඇයව.. මංගල සීනු හැඬවුණු ඔවුන්ගේ ප්‍රේමණීය ඡායාරූප පෙළ මෙන්න.. – Photos

මතකද ඇයව.. මංගල සීනු හැඬවුණු ඔවුන්ගේ ප්‍රේමණීය ඡායාරූප පෙළ මෙන්න.. – Photos

සමන්තා රූත් ප්‍රභූ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය තරුවක්.

දකුණු ඉන්දීය ජනප්‍රිය නිලියක් වුණු ඇය අද යුග දිවියට පිවිසුණා.

ඒ චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් නිදිමෝරු සමඟ.

මේ ඔහුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක්…

Local Gossip