අම්මාගේ උපන්දිනය දා වින්ඩිගෙන් ආදරණිය සටහනක්..

0
18

දක්ෂ තරුණ ගායිකා වින්ඩි ගුණතිලකගේ ආදරණීය මව වන මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ උපන්දිනය අද (දෙසැම්බර් 01) දිනට යෙදී තිබුණා.

ගීත රැසකින් දශක ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් චන්ද්‍රලේඛා පෙරේරා ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ ආදරණීය බිරිඳයි.

වින්ඩි ගුණතිලක, තම ආදරණීය මවට සුබ පතමින්, චිත්තාකර්ෂණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනවා.

ගායන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිතයක් වන ඇය, රයිනි ගුණතිලක සහ ශ්‍යාමි නදිශා යන දක්ෂ ගායිකාවන්ගේ ද මවයි.

Previous articleමගේ රටේ මිනිස්සු කවදාවත් මෙහෙම අවසන් ගමන් යන්න නෙමෙයි කියලා හිතන්නෙවත් නැතුව ඇති… මාධ්‍යවේදියෙකු තැබූ සංවේදී සටහනක් මෙන්න
Next articleමතකද ඇයව.. මංගල සීනු හැඬවුණු ඔවුන්ගේ ප්‍රේමණීය ඡායාරූප පෙළ මෙන්න.. – Photos