Home දේශිය පුවත් මේ වෙලාවේ ඇත්තටම මන්ගාව සල්ලි නැ… ඒත් අපේ මිනිස්සු වෙනුවෙන් මට දෙයක්...

මේ වෙලාවේ ඇත්තටම මන්ගාව සල්ලි නැ… ඒත් අපේ මිනිස්සු වෙනුවෙන් මට දෙයක් නොදී බලාගෙන ඉන්න හිත දෙන් නැ… – තමන්ගේ මුද්ද උකස් කර ආධාර දුන් උතුම් හදවතක් ගැන ඇසෙන කතාව මෙන්න

0
43

මේ වෙලාවෙ ඇත්තටම මන්ගාව සල්ලි නෑ…
එත් අපෙ මිනිස්සු වෙනුවෙන් මට දෙයක් නොදි බලාන ඉන්න හිත දෙන්නෑ….🥺

මේවා අත් හරින එක ලොකු දෙයක් නෙවෙයි අපෙ මිනිස්සු පස් යට වැලලීලා ඉන්න හැටි දැක්කම🥺

ඇත්ටටම අපි කොයි මොහොතෙ මැරෙයිද දන්නෙ නෑ… කරන කුසල් අකුසල් විතරයි ඉතිරි වෙන්නෙ…

මේ මොහොතේ මේ කය අතහරින්න වුනත් ඒකට හිත සූදානම් කරගෙන ඉන්න ඕන අපි හැමෝම…

මේ වෙලාවේ අපිට පුලුවන් හැම විදියකින්ම උපරිමය අපි උදව් කරමු…

රටම විනාශ වෙලා දකුණ විතරක් ඉතිරි කලේ ඇයි කියලා විතරක් පොඩ්ඩක් හිතන්න. මේ ඔවුන්ට අපිව අවශ්‍යම වෙලාව…

අපෙ මේ හැම දෙයක්ම එකම එක තත්පරයකින් නැති වෙන්න පුලුවන්. එත් අපි මේ කරන කුසල් අපිට ඉතිරි වෙනවා…මනුස්සකම අපි ජිවත් වෙලා ඉන්නකම් ඉතිරි වෙනවා… ඒවා නැතිවෙන්නෑ…

මේ සල්ලි වලින් එක මනුස්සෙක්ගෙ හරි බඩ පිරෙයි. එක මනුස්සයෙක්ට හරි ඇඳුමක් ලැබෙයි…
අපි පුලුවන් විදියට මේ හැම දෙයක්ම අරන් එනවා ඔයාල ගාවට…😊🙏 සුනාමි වෙලාවෙ මට මතකයි අපිට අඳින්න අඳුමක් වත් තිබුනේ නෑ. මම ඇන්දේ ඔයාලා දිපු ඇඳුම් ඒවා අමතක නෑ…
ඉතින් අපි උදව් නොකර කොහොම හිත හදන් ඉන්නද… දෙන්න පුලුවන් හැම විදියකින්ම අපි උදව් කරනවා හැමෝටම…🙏
පරිස්සමට ඉන්න හැමෝම…
අපි එනවා ඔයාලට උදව් කරන්න…
උතුම් තෙරුවන් සරණයි🙏🌼

Previous articleලංකාවේ බොහෝ දෙනෙක්ට අත්වුණු ඉරණම අපිටත් අත්වුණා.. ජීවිත බේරගෙන අපි මෙතනට වෙලා හිටියා.. හැමදාම රසිකයින්ගේ මුවඟට සිනහවක් ගෙන ආ ඔහු සංවේදීව කියූ ඒ කතාව..
Next articleසියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්
error: Content is protected !!
Verified by MonsterInsights