ලංකාවේ බොහෝ දෙනෙක්ට අත්වුණු ඉරණම අපිටත් අත්වුණා.. ජීවිත බේරගෙන අපි මෙතනට වෙලා හිටියා.. හැමදාම රසිකයින්ගේ මුවඟට සිනහවක් ගෙන ආ ඔහු සංවේදීව කියූ ඒ කතාව..

0
9

මේ ගෙවෙන්නේ ලංකාවේ ජීවත්වෙන අපි කාට වුණත් අපහසු කාලයක්.

කලාකරුවන් වුණු ඔවුන්ටත් එහෙම්මමයි. සුරංග සතරසිංහ.

ලංකාවේ කවුරුත් ආදරය කරන මේ කලාකරුවාගේ වෙළඳසැලත් මේ වෙනකොට ජලයෙන් යට වෙලා.

ඔහු ඒ ගැන තමන්ගේ රසිකයින්ට පවසන පුවතක් මේ වෙනකොට සමාජමාධ්‍ය පිටු අතර සැරිසරනවා.

තමන් වසර ගණනක් තිස්සේ හෙමින් හෙමින් ගොඩනගාගෙන ආව මේ ව්‍යාපාරයට අත්වුණු ඉරණම අනිත් අය වගේම ඔහුටත් දරාගෙන ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා.

Previous articleමෙන්න පාසල් පටන් ගන්න දවස ගැන සියලුම පාසල් සිසුන්ට දැනුම් දීමක්. ගත්ත තීරණයේ කිසිදු වෙනසක් තවම කරලා නෑ..
Next articleමේ වෙලාවේ ඇත්තටම මන්ගාව සල්ලි නැ… ඒත් අපේ මිනිස්සු වෙනුවෙන් මට දෙයක් නොදී බලාගෙන ඉන්න හිත දෙන් නැ… – තමන්ගේ මුද්ද උකස් කර ආධාර දුන් උතුම් හදවතක් ගැන ඇසෙන කතාව මෙන්න