මෙන්න පාසල් පටන් ගන්න දවස ගැන සියලුම පාසල් සිසුන්ට දැනුම් දීමක්. ගත්ත තීරණයේ කිසිදු වෙනසක් තවම කරලා නෑ..

0
11

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් යළි අරම්භ කරන දවස ගැන අධ්‍යාපන අමාත්‍යාංශ පැත්තෙන් ආරංචියක් ලැබිලා තියෙනවා.

නැවත පාසල් ආරම්භ කරන දිනය ලෙස මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 16 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා. එසේම එම තීරණය මේ දක්වා වෙනස් කර නොමැති බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

කෙසේවුවද තත්ත්වය සමාලෝචනය කරනු ලබන අතර දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

Previous articleමේ දෛවයේ සරදමක්ද..? උපන්ගම් පියසේ මිනිසුන් වෙනුවෙන් කැපවුණු ඔහුගේ මතකය ගැන හද කම්පා කරවන කතාවක් මෙන්න..
Next articleලංකාවේ බොහෝ දෙනෙක්ට අත්වුණු ඉරණම අපිටත් අත්වුණා.. ජීවිත බේරගෙන අපි මෙතනට වෙලා හිටියා.. හැමදාම රසිකයින්ගේ මුවඟට සිනහවක් ගෙන ආ ඔහු සංවේදීව කියූ ඒ කතාව..