Home දේශිය පුවත් රටේ පවතින තත්වයත් එක්ක රන් වෙළඳපොළට මොකද මේ වුණේ..?

රටේ පවතින තත්වයත් එක්ක රන් වෙළඳපොළට මොකද මේ වුණේ..?

0
117

අද වෙළඳපොලේ රන්මිල ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. මේ කියන්න යන්නේ අන්න ඒ නිසාම අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ කතාවයි..

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,306,857.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,100.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,260.00ක් සහ රුපියල් 40,340.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleගංවතුර බැස්සට විෂබීජ බැස්සේ නෑ! – ළිඳ පිරිසිදු කරන හරිම ක්‍රමය මෙන්න.
Next articleසිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights