Home දේශිය පුවත් ඇතැමුන් ඔවුන්ට නින්දා අපහාස කරද්දී ඔහු ඇය ගැන සිතේ තිබූ ආදරය වචන...

ඇතැමුන් ඔවුන්ට නින්දා අපහාස කරද්දී ඔහු ඇය ගැන සිතේ තිබූ ආදරය වචන වලට මුසු කොට සමාජ මාධ්‍යයේ මුදා හැරියේ මෙහෙමයි.

0
294

සචින් සහ දුශේනි කියන්නේ අද කාලේ කවුරුත් කතා කරන ලස්සන ආදරවන්තයින් යුවලක්…

ඉතිං මේ දෙන්නා ගැන මේ දවස්වල හැමෝම කතා කරන්න ගත්තා.

කවුරු මොන කතා මේ දෙන්නට කිව්වත් ඒ දෙන්නාගේ ආදරේ නම් කිසි අඩුවක් නැ…

දුශේනි වගේම සචින් ඉන්නෙත් ඇයට හුගාක් ආදරෙන්…

ඉතිං මේ ආදරේ උතුරා යන්න පසුගියදා සචින් සිය මුහුණුපොතේ මෙහෙම ලියනවා.

වේදනා කන්ද ආදරේ උසට
ආකහේ ගෑවුනා
ආකහේ ඉඳන් හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු
ඈ අතින් පිසදමා
ආදරේ නමට ගීතයක් අලුත්
තනුවකින් ලියැවුනා💕

Previous article“මම මෙයා. මෙච්චරයි මගේ ගාන. කැමතිනම් ගන්න.” ඒ මම හදාගත්ත තැන…” – වස්ති අනුශ්ක කියපු සුපිරි කතාව මෙන්න…
Next articleලොවක් ආදරේ කරන සුපිරි නළු විජේ ආගම වෙනස් කරලා..? දැන් මුස්ලිම් ආගමට එකතු වෙලා..? ලොවක් උණුසුම් කල මේ ප්‍රශ්නෙට උත්තරේ හෙලි වෙයි. වෙලා තියෙන්නේ මේකයි…
error: Content is protected !!
Verified by MonsterInsights