Home දේශිය පුවත් දෙයියනේ වදුරෙක් කල හදියක්… දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න. විදුලිය...

දෙයියනේ වදුරෙක් කල හදියක්… දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න. විදුලිය යලි ලැබෙන වෙලාව ගැනත් ඉඟියක්…

0
254

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

කොළඹ ජාතික රෝහල, ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති අතර අනෙකුත් ප්‍රදේශවලට හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Previous articleඉශාදිට සුබ පතන්න ආපු නිලි රැජින. ඒ නිහතමානීත්වයට ආදරෙයි..
Next articleමිය ගිය කතකට මෝචරියේදී පණ එයි. රෝහල එකම ගාලගෝට්ටියක්… සේවකයින් පණ කඩාගෙන දුවලා…
error: Content is protected !!
Verified by MonsterInsights