Home දේශිය පුවත් ඉගෙන ගත්තනම් වළං හෝදන්න වෙන් නෑ කියපු අයට මනේෂා දුන් උත්තරේ..

ඉගෙන ගත්තනම් වළං හෝදන්න වෙන් නෑ කියපු අයට මනේෂා දුන් උත්තරේ..

0
676

මම Dish washer කෙනෙක් විදිහට අවුරුදු දෙකකට වඩා වැඩ කරනවා දැන්.අදටත් සමහර දවස්වලට ඇඬෙන්න වැඩ තිබ්බත් කිසිම මහන්සියක් නැතිව කරනවා ජොබ් එක.Dish washing කරලා හරියටම මාස හයෙන් පස්සේ මාව කිචන් හෙල්පර් කෙනෙක් විදිහට වැඩට ගත්තත් මම ඒකට බෑ කියනවා.
මම මේ රස්සාව ම කරන්නම් කියලා එයාලට කියන්නේ,මට හොටෙල් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ආසාවක් නැති නිසා.මගේ බලාපොරොත්තුව ලංකාවේ ඉන්න එක.ඉගෙන ගත්තනම් වලං හෝදන්න වෙන්නේ නෑ,කියන අයට කියන්නේ ඉගෙන ගෙනත් වලං හෝදන අය ඉන්නවා.හැබැයි වැදගත් වෙන්නේ උනන්දුවයි,උත්සාහය, කැපවීමයි එක්ක තමන්ගේ දියුණුව කරා යන එක.
අද වෙනකොට මම ඒ දේ කළා වගේම ගොඩක් අයගේ ආදරය,ආශිර්වාදය දිනාගෙන තියෙනවා.ඉතිං සමහර අය කියන වළං හෝදන කෙල්ල ආපු ගමන සාර්ථකයි!
-Manesha Fernando-

Previous articleමාසික ඔසප්වීම හැදිලා කාමරයෙන් එළියට යන්න බැරුව සිටි ඇයට කල ආගන්තුක සත්කාර වලට සංවේදී වූ ඉන්දීය යුවතිය හඬා වැලපෙයි. ඒ තමයි ශ්‍රී ලංකාව..!
Next article“මිනිස්සු දකින්නෙ කාන්තාවන්ගෙ වැරදි පමණයි. කවදාවත් පිරිමියගෙ වැරදි දකින්නෙ නෑ…”
error: Content is protected !!
Verified by MonsterInsights