Home දේශිය පුවත් කෛලාෂ් පුතා ඉපදෙන්න කලින් එයාලා පටන් ගත්තු දේ…මාධවී කසුන් කරන්න යන අලුත්ම...

කෛලාෂ් පුතා ඉපදෙන්න කලින් එයාලා පටන් ගත්තු දේ…මාධවී කසුන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න…

0
213

කෛලාෂ් පුතා උපදින්ට ඔන්න මෙන්න ඉද්දි අපි අපේ අලුත්ම සිංදුවෙ වැඩ කටයුතු පටන්ගත්තා. පුත්‍රයා කුසට අරක්ගත් දා ඉඳන් නිරන්තරයෙන් මං මාධවීගෙ කුස අත ගගා කතාන්දර පොත්, කවි පොත් කියෙව්වා. මාධවී එයැයිගෙ මී පැණි රස හඬින් කුස පිරිමැද ගී ගැයුවා. බඩගෙඩියත් උස්සාන හැම රිදුමක්ම ඉවසාන නිර්මාණයක් වෙනුවෙන් පණදෙන්ට මාධවීට තිබ්බ මව්වත් ගට් එකට මං ආදරෙන් රෙස්පෙක්ට් කරනවා. අම්මාමය ශක්තිය ඒක ! මේ සිංදුවෙ මියුසික් පැත්ත ‘වන් ඇන්ඩ් ඔන්ලි නවා’ අයියට අපි බාරදුන්නා.

‘අපි තමයි අපිව දන්නේ – ප්‍රේමෙට සීමාවක් නෑනේ – ඉතිං අපි බැන්දා’ වගේ ඔබ බෝම ආදරෙන් වැළඳගත්තු අපේ මින් පෙර නිර්මාණවලටත් වඩා මේ අලුත්ම සිංදුවට මයෙ හාමිනේ වැඩියෙන් ආදරේ පාටයි. මාත් ඒ වගේ තමයි. ඒකට හේතුව දැනගන්ට සිංදුව අහන්ටම වෙනවා. මියුසික් වීඩියෝ එක බලන්ටම වෙනවා.

ආං ඒ රසවත් දවස උදාවෙනකල් අපිත් ආසාවෙන් ඇඟිලි ගණිනවා !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Previous articleජපානේ කියලා හිතුවද ? නෑ මේ රොබරෝසියා මල් වලින් හැඩ වුනු හලාවත කාක්කපල්ලිය
Next article” කවුරු මොනවා කීවත් මට නම් මං දැන් තමයි හොඳම ” දරුවන් වෙනුවෙන් අම්මෙක් කරන කැපකිරීම ගැන හැමෝම ආදරේ කරන මාධවී රටට කිව්වේ මෙහෙමයි…
error: Content is protected !!
Verified by MonsterInsights