Home දේශිය පුවත් නැවත දැනුම් දෙන තුරු කල් යයි! විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්….

නැවත දැනුම් දෙන තුරු කල් යයි! විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්….

0
3437
එළඹෙන (26 වැනිදා) විභාග මධ්‍යස්ථානවලට යන්න බලාගෙන හිටපු දහස් ගණනක් විදුහල්පති අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.

ඒ තමයි, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය නැවත දැනුම් දෙනතුරු කල් දාන්න ගත්ත තීරණය.


මේ හදිසි කල් දැමීමත් එක්ක විභාගයට ලෑස්ති වුණු අය අතරේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. විභාගය ආයේ තියෙන්නේ කවදාද කියලා නිශ්චිත දිනයක් තවම කියලා නැහැ. කොහොම වුණත්, අලුත් දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ඉස්සරහට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

Previous articleමේක ප්‍රාඩෝ එකක් නෙමෙයිනේ. මේක ත්‍රිවීල් එකක් විතරනේ. මම වාහන වල යද්දි මෙහෙම තමයි යන්නෙ…” නොමනා විදිහට හැසිරුණු මගියාට, රියදුරු මහතා උගන්වපු සුපිරි පාඩම..
Next articleඅයේ හිසේ කැක්කුමක් ආපු වෙලාවට මේ දේවල් කරලා බලන්න. ප්‍රථිඵල ඔබට අදහාගන්න බැරි වේවි..
error: Content is protected !!
Verified by MonsterInsights