Home දේශිය පුවත් මේක ප්‍රාඩෝ එකක් නෙමෙයිනේ. මේක ත්‍රිවීල් එකක් විතරනේ. මම වාහන වල යද්දි...

මේක ප්‍රාඩෝ එකක් නෙමෙයිනේ. මේක ත්‍රිවීල් එකක් විතරනේ. මම වාහන වල යද්දි මෙහෙම තමයි යන්නෙ…” නොමනා විදිහට හැසිරුණු මගියාට, රියදුරු මහතා උගන්වපු සුපිරි පාඩම..

0
9

මේ රියදුරු මහත්තයා මුහුණ දුන්නෙ හරිම අමිහිරි අත්දැකීමකට.

වීඩියෝ එක කරන පුද්ගලයා හයර් එකක් යන්න ත්‍රිවීල් එකට නගිනවා. හැබැයි නැගලා ඉන්නෙ සමාන්‍ය විදිහට නෙමෙයි… කකුල තියාගන්නෙ ගෙදර සෝෆා එකේ ඉන්නවා වගේ, පින්තූරේ පේන විදිහටම.

ඒක දැකපු රියදුරු මහත්තයා එක පාරම කියනවා,
“මහත්තයා, ඔහොම කකුල තියන් යනවා නම් හයර් එක යන්න බෑ…”

එහෙම කීවම හයර් එක යන්න ආපු මනුස්සයා
“මේක ප්‍රා ඩෝ එකක් නෙමෙයිනේ… මේක ත්‍රි වීල් එකක් විතරනේ…” කියලා හිත රි දෙන කතාවකුත් කියනවා.

මගියාට කකුල ගන්න කියලා කිව්වත් ඔහු ගන්නෙ නෑ.
“මම වාහනේක යද්දි මෙහෙම තමයි පුරුදු…” කියලා පොඩි සද් දෙකුත් දානවා.

ඒ වෙලාවේ මේ ත්‍රිවීල් එක පදින මනුස්සයා කියන්නෙ එකම එක දෙයයි
“මගියෙක් කියලා මගේ වාහනේ විනාස කරන්න දෙන්න බෑ.”

පොඩ්ඩක් හිතන්න, හයර් එක ආපු කෙනා පොඩි ගානක් දීලා බැහැලා යයි. ඒත් උදේ පාන්දර නැගිටලා තමන්ගේ වාහනේ හෝදලා, පිහිදලා, පිරිසිදුව තියාගෙන, බඩගොස්තරේ පුරවගන්න හයර් එකක් දුවාගෙන දවස ගෙවන මනුස්සයෙකුට ඒ වාහනේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක එයාගේ ජීවිතේ.

මේ රියදුරු මහත්තයා වැරදිද… නැත්නම් තමන්ගේ දේ රැකගත්ත හරි මනුස්සයෙක්ද?

Previous articleඅම්මව බලාගන්න රස්සාවක් හොයාගෙන ආපු පුතා බඩගින්න ඉවසන්න බැරුව පාර අයිනේ වැටෙයි… හදවත මොහොතකට හිර කරන පුවතක්.
Next articleනැවත දැනුම් දෙන තුරු කල් යයි! විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්….
error: Content is protected !!
Verified by MonsterInsights