Home දේශිය පුවත් හැමෝම මේ දින වල පැතිර අය රෝගය ගැන අවදානමෙන් ඉන්න.. ජාත්‍යන්තර...

හැමෝම මේ දින වල පැතිර අය රෝගය ගැන අවදානමෙන් ඉන්න.. ජාත්‍යන්තර පාසලක සිසුවියකටත් දිවි අහිමි වෙයි..

0
3622

රත්නපුර JMC විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ජනුදි හියන්සා දියණිය හදිසියේම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි එම ජනුදි හියන්සා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන්.

***** අප යළි යළිත් මේ සමාජයට මතක් කර සිටින්නේ තමන් සිටින වට පිටාව අප පිරිසිදුව පවත්වාගමු. නැතහොත් අද වෙනත් කෙනෙකුගේ දියණියක් හෝ පුතණුවක් වන්නට පුළුවන්… හෙට දිනයේ එය ඔබට හෝ ඔබේ දරුවාට වුවහොත්…**********

ජනුදි හියන්සාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් JMC විද්‍යාලය පළ කර සංවේදි සටහන පහතින්,

Deeply saddened by the loss of our beloved student, Janudi Hiyansa of JMC Ratnapura.

Gone too soon, but forever in our hearts. 🕊️
May she attain the supreme bliss of Nibbana.

මේ අතර ජනුදි හියන්සාගේ හිතවත් දෙමාපියන් ඇතුළු පිරිස දක්වූ සංවේදි සටහන පහතින්,

නිවන් සුව පතන්නෙ නෙහෙ පුතෙ අයෙත් එක පාරක් අම්ම අප්පච්චි ලග උපදින්න දිර්ගායුශ ලබා ,,,

අනේ පුතේ me ෆොටෝ එක ගන්න කතා කරපු වෙලේ ඔයා hinwela දුවගෙන ආව 😔අද ඒකට හැමෝම නිවන් සුව කියනව 😔🥹🥹

 

Previous articleඑදා නිළි රැජිනියගේ අවසන් ගමන් ලස්සන කරපු ඔහුත් අද අවසන් ගමන් යයි..සියල්ලන්ගේම හිත් සසල කරවන ඒ සංවේදී පුවත මෙන්න..
Next articleවැඩේ හොඳ නම් සරාගී චරිතයකට වුණත් මම ලෑස්තියි – රටක් ආදරේ කරන ජනප්‍රිය රංගන තාරුකාවිය මේධා ජයරත්න කී ඒ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights