Home දේශිය පුවත් අද Facebook එක පුරාවටම වයිරල් වුණ උන මේ වෙඩින් කපල් එකට ...

අද Facebook එක පුරාවටම වයිරල් වුණ උන මේ වෙඩින් කපල් එකට විවාහයට ඇදපු ඇදුම ගැන චරිත සහතික දෙන්න කලින්, ඇදුම් වලට යටින් තියෙන එයාලගේ කතාව කියවලා බලන්න.

0
7275

එයාලා විවාහය register කරන්න ඇඳගෙන ආපු ඇඳුම් ගැන ගොඩක් අය කතා කළා.
සමහරු හි නා වුණා. සමහරු විවේ චනය කළා.
“ජීවිතේ වැදගත්ම දවසට අදින්නේ මේ වගේ ඇඳුම්ද?” කියලත් ඇහුවා…

ඒත් පිටින් අපි දකින ඒ සිදුවීම ඇතුළේ, කවුරුත් නොදන්න ලොකු කතාවක් තිබුණා.

මේ දුව අවුරුදු ගාණක් තිස්සේ පවුලේ බර කරට අරගෙන ජීවත් වෙන කෙනෙක්.
එයාගේ තාත්තා එකතැන් වෙලා…
අම්මා මාන සික අසනීප තත්වයකින් පී ඩා විඳිනවා…

ජීවිතේ ලස්සන දවසේ මංගල ඇඳුම් ගැන හීන දකින්නවත් ඉඩක් නැතුව, දවස ගෙවාගන්න සටන් කරපු කෙනෙක් එයා.

ඒත් ඒ හැම දුකක් මැදම… “අපි දෙන්නා එකට ජීවත් වෙමු” කියලා ආදරෙන් එයාගේ අත අල්ලපු කෙනෙක් හිටියා.. අද ඒ දෙන්නා එකතු වෙලා ලස්සන ගමනක් පටන් ගන්නවා.

ඉතින්… මනුස්සයෙක්ගේ ඇඳුම බලලා චරිත සහතික දෙන්න කලින්,
එයාගේ ජීවිත කතාව ගැන තත්පරයක් හරි හිතලා බලන්න. 🙏❤️

Previous articleඅද Facebook එක පුරාවටම වයිරල් වුණ උන මේ වෙඩින් කපල් එකට විවාහයට ඇදපු ඇදුම ගැන චරිත සහතික දෙන්න කලින්, ඇදුම් වලට යටින් තියෙන එයාලගේ කතාව කියවලා බලන්න.
Next articleරැජිණියේ” චිත්‍රපටයෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ. අපි ඉතාම හොඳ දක්ෂයෝ ටිකක් තෝරගෙන තියෙනවා. ලංකාවේ ඔයිට වැඩිය හොයාගන්න බැරි වෙයි මට. – රැජිණියේ නිෂ්පාදක ආචාර්ය ජයන්ත ධර්මදාස
error: Content is protected !!
Verified by MonsterInsights